හදිසියේම වෙඩි තැබීමක්.. සිව්දෙනෙකුට තුවාල..

Report

රත්ගම ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ. මීට සුළු මොහොතකට පෙර රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now