විජිත නේපාලයේ විදේශ කටයුතු ඇමති සමඟ හදිසියේ දුරකථන සංවාදයක් - හේතුව මෙන්න

Report

පවතින ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ෂිසීර් ඛානාල් (Shisir Khanal) මහතා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථන සංවාදයක නිරත වී ඇත.

ඒ අනුව අද(27) දින පැවති මෙම දුරකථන සංවාදය තුළින් නේපාලයට අවශ්‍ය සහනයන් සහ ආධාර නිසිලෙස හඳුනාගෙන ලබාදීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නේපාල බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන්.

එසේම එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සමීපතම මිතුරෙකු සහ අසල්වැසි රටක් වන නේපාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවර සහයෝගය සහ කැපවීම සැමවිටම පවතින බවයි.   

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක් - මේ උපදෙස් වහාම පිළිපදින්නයි ආරක්ෂක උපදේශනයක් නිකුත් කරයි

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක් - මේ උපදෙස් වහාම පිළිපදින්නයි ආරක්ෂක උපදේශනයක් නිකුත් කරයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්