ශෙයික් හසීනා යළි එන බව පුතා පවසයි. - අයි. එස්. බුද්ධි අංශ අරගල පිටුපස සිට කරපු දේ.

By Wayomi Aug 09, 2024 07:40 AM GMT
Report

බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ඇයගේ පුත් සජීබ් වසීඩ් ජෝයි ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.


මේ අතර බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තානය සිටින බවට ද සජීබ් වසීඩ් විසින් චෝදනා කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?


ඒ, අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ, නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම සඳහා පාකිස්තාන අයි. එස්. බුද්ධි අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බවත්,ඊට සම්බන්ධ බවට සාක්ෂි පවතින බවත්ය.

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.