වැඩ බලන මුදල් අමාත්‍යවරයෙකු පත් කෙරේ.. (PHOTOS)
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතා පත් කර ඇත.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් ය.
ඒ අනුව නිල විදෙස් සංචාරය නිමා කර ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතා කටයුතු කරනු ඇති.
Sponsored By Sarrita Jewellery