විමල්ගෙන් වන්දි ඉල්ලා ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්..!
By Sewvandhi
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි මුදලක් ඉල්ලා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එන්තරවාසියක් යොමුකර තිබේ.
ඔහු මෙලෙස කටයුතු කිරීමට පියවරගෙන ඇත්තේ මන්ත්‍රීවරයා මෑතකදී එළිදැක්වූ කෘතියෙන් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දුන් බව පවසමිනි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |