ශවේන්ද්‍ර සිල්වාට විශේෂ ගෞරව නාමයක් දෙයි
By Sithumi
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි මහා විහාරයෙන් ගෞරව නාමයක් පිරිනමා තිබේ.
ඒ "මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර" ගෞරව නාමයයි.
රට, ආගම හා ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |