ශාරුක්ගේ කුඩා කල සිට රසිකයෙක්ලු... වෛයිරල් වන පින්තුර

By Gagana News Feb 23, 2025 05:42 AM GMT
Report

විකී කෞෂාල් කියන්නේ ශාරුක් ඛාන් ගේ ඉතාමත් දැඩ් රසිකයෙක් ලු පොඩි කාලේ ඉදන්ම.

ශාරුක් ගේ ඩයිහාර්ඩ් ෆෑන් කෙනෙක් වුණ විකී 2001 දි ශාරුක් ඛාන් කරීනා කපුර් රංගනයන් දායක වු අශෝක චිත්‍රපටයේ රූපගතකිරිම් වලට පවා සහභාගි වෙලා තිබුණේ මෙලෙසින්.

අද වෙනකොට විකී කියන්නේත් බොලිවුඩ් සිනමාව තුළ ආකර්ශනීය නමක් දිනාගත් අතිශයින්ම ජනප්‍රිය නළුවෙක් බවට පත් වී හමාරයි.

ෆෑන් කෙනෙක් නම් එ ගාණටවත් ලව් කරන්න ඕන

 ශාරුක්ගේ කුඩා කල සිට රසිකයෙක්ලු... වෛයිරල් වන පින්තුර | Sharuk S Big Fan

පොල් හිඟයට විසඳුමක්

පොල් හිඟයට විසඳුමක්