කොච්චර ප්‍රසිද්ද වුණත් මොහොතකින් ප්‍රතිරූපෙම නැති කරගත් හැටි.. ශාරුක් ඛාන් රතුපලස මත කරපු අමනෝඥ වැඩේ. (VIDEO)
By Sewvandhi
ශාරුක් ඛාන් කියන්නේ මේමුළුමහත් ලෝකෙම දන්න ආදරය කරන බොලිවුඩ් තරුවක් බව කොයි කව්රුත් දන්නවා. ඔහුට ආදරේ කරන්නෙත් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් පමණක්ම නොවෙයි. මුලු මහත් ලෝකෙම ඔහුට ආදරේ කරනවා.
එතරම් ප්‍රසිද්ද ශාරුක් කරපු එක් සිදුවීමක් ගැන මේ වෙද්දි ලෝකෙම අවධානයට ලක්ව තිබෙනවා. ඒ පසුගිය්දා සිදුවූ සිදුවීමක් නිසා.
ස්විස්ටර්ලම්තයේ ලෝකානෝහි පැවැත්වෙන සිනමා උළෙලක් සදහා පසුගිය්දා ශාරුක් කාන්ද එක්ව තිබුණා. එහිදි ඔහු බීමත් පුද්ගලයෙක් රතු පලස මත ජායාරූප ගැනීමේදි තල්ලු කර දමා තිබුණා
මේ නිසා ඔහු ඉතා උඩගු අමනෝඥ චරිතයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීම මේ වන විට දැඩි මතභේදයට තුඩුදී තිබෙනවා.
එම වීඩියෝව පහතින්,