හැමෝම ආදරය කරන නිළි ශනුද්‍රි ඉන්දීය නළුවෙලුට පිස්සු වැටිලා. දිනේශ්ව අත්හැරලා ඉන්දියාවේ යයිද? (VIDEO)
By Sewvandhi
ශනූ කියන්නේ හරිම ආදරණීය චරිතයක්. ඉතින් එයාට ඕනි එයා ආසම දේවල් කරන්න. ඇයගේ ලෝකේ එයාට ඕනි විදියට ඉන්න තමයි එයා කැමති.
ජනප්‍රිය නිළියක් විදියට ශනූ ගේ දේවල් හොයලා බලන්න එයාගේ ප්‍රේක්ෂකයොත් කැමතියිනේ අද අපි කියන්න යන්න්නේ ශනූ වෙන රටක ගිහින් තනියම ගියපු ගමනක් ගැන.
ඇය නම් හරිම වෙනස් චරිතයක් බලන්නකෝ එයාගේ වැඩ ඉතින් එයා ඒ ගැන ව්ලොග් එකක් කරලා තිබුණා.
ඉතින් එයාට ආදරේ ඔයා මේ වීඩියෝ එක දැක්කොත් නම් පිස්සි හැදෙයි බලන්න්කෝ එහෙනක් ශනුද්‍රි තනියම ගිහින් කරපු වැඩේ