ලන්ඩන් ගිය ශනුද්‍රි මොකක්ද මේ කරලා තියෙන්නේ - සමාජ මාධ්‍ය කළඹවමින් එළියට ආ ඡායාරූප..(PHOTOS)

Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව කවුරුත් ආදරය කරන ජනප්‍රිය තරුවක්.

ඉතින් ඇය මේ දිනවල ඉන්නේ ලන්ඩන් නුවර. ඒ ඇගේ කලා කටයුතු කිහිපයක් සඳහා කියලයි ආරංචියනම්.

ඉතින් ඇයි ලන්ඩන් නුවරදි ඉතාමත් ලස්සන ෆොටෝ ෂූට් එකක් කර තිබුණා. 

ඉතින් බලන්නකෝ එයාගේ ලස්සන කොහොමද කියලා..

GalleryGalleryGalleryGallery