පුංචි තිරයේ ජනප්‍රියම තරුව ශලිනි තාරකාගේ හැමෝම කතාවෙන අපූරු සටහන

By Kanchana Sep 07, 2026 10:04 AM GMT
Report

ශලිනි තාරකා කියන්නේ අපි හැමෝම දන්න රංගන ශිල්පිනියක්නේ .

දක්ෂතම නිළිය ,ජනප්‍රියම නිළිය ආදී සම්මාන බොහෝමයකින් පිදුම් ලැබු නිළියක් .

මේ වෙද්දිත් ඔබ විවාහ වෙලා හිටියත් මේ වෙද්දී ඔබ අතරට විවිධ නාලිකා හරහා එනවා .

මුහුණුපතට අපූරු සටහනක් එකතු කරලා තිබුණා , සටහනක් සමගින්ම ඇයට ආදරේ ඔයාලත් බලන්නකෝ ඒ අපූරු සටහන 

''නිහඬව වැඩෙමින්..., වෙනස් ලෙස දිදුලයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery