හීන ගොඩක් එක්ක පටන් ගත්තු ජීවිතේට අවුරුදු 3යි - ශලිනි තාරකාගෙන් සමාජ මාධ්‍ය කළඹමින් ආදරණීය සටහනක්!

Report

ශලිනි තාරකා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් මම හරියටම හරි .

අවුරුදු ගණනාවක සිට සම්මානනීය නිළියක් ලෙසින් පුංචි තිරයත් රිදී තිරයත් එකලෙස හැඩ කළ අපූරු රංගන ශිල්පිනියක් ,

ඇයගේ විවාහයත් බොහෝ දෙනෙක්ගේ කතා බහට ළක් වුනේ එය  ජයටම ගත් විවාහ මංගල්‍යත් වීම නිසායි .

ඔන්න අද දිනයේ ඇයත් ආදරණීය සැමියා නිහත සල්ගාදුත් ඔන්න තුන්වෙනි විවාහ සංවත්සරය සමරනවා .

ඒ ගැන ශලිනි හරි ආදරණිය සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා .

ඔයාලත් බලන්නකෝ ඇයගේ අපූරු සටහන 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery