ශලනි තාරකා නම් දෙන්නෙම සර්ප්‍රයිස්.. ඔන්න ඉතින් ශලනි සැමියා එක්ක කැනඩාවේ ගිහින් කරපු සේරම දේවල් එක්ක සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවක් එළියට දායි... (VIDEO)
Shalini
Gossip Today
SL Actress Gossips
Actress
By Sithumi
a year ago

Sithumi
Report
Report this article
ශලනි තාරකා මේ වෙද්දි ඉන්නෙ විදේශ ගත වෙලා.
ඒකට හේතුව ඉතින් අපි හැමෝම දන්නවනේ.
ඇය ඉතින් ඇගේ සැමියා වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕනි නිසා තමයි ඇය ඇගේ ජීවිතේ වෙනස් විදියකට පටන් ගත්තේ.
ඉතින් ඔන්න ශලනි අපි හැමෝම බලන් හිටපු දෙයක් කරලා.
හැමෝම ආසයිනේ ශලනි ඔස්ට්‍රේලියාවේ ගිහින් මොනවද කළේ කියලා දැනගන්න.
ඉතින් ශලනි එයා සැමියා එක්ක කාලය ගත කරපු විදිය ව්ලොග් එකක් විදියට අරගෙන ඇවිල්ලා.
බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.දැන් නම් ශලනි ඉන්නේ හරිම සතුටින්.ඒ ආදරේ බලන්නකෝ.
ශලනි මේ වීඩියෝ එක එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තිබුණේ ඇයගේ යූ ටියුබ් ගිණුමෙන්.
ඉතින් තවත් ශලනිගේ වීඩියෝ බලන්න එයාගේ යූ ටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න.

දින 2 කට පෙර
දින 4 කට පෙර
දින 5 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 11 කට පෙර
මිනිත්තු 33 කට පෙර
මිනිත්තු 47 කට පෙර
මිනිත්තු 48 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර