විදෙස්ගතව සිටින ශලනි තාරකා හදිසියේ තැබූ සටහනින් ප්‍රේක්ෂකයක් මවිත වෙයි... ඇය තැබූ සටහන.. (PHOTOS)

Report

ශලනි තාරකා මේ වන විට විදෙස්ගත වෙලා තමයි ඉන්නේ.

ඒ ඇගේ සැමියා මේ වනවිට ජීවත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා.

ඉතින් මෙවර ස්ලිම් ඇන්ඩ් කැන්ටාර් සම්මාන උළෙල මීට සුළු වේලාවකට පෙර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

ඒ කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දි.

ඉතින් එහිදි ශලනිත් සම්මානයට පාත්‍ර වෙලා තිබුණා.ඒ හැමදාමත් වගේමයි.

ඉතින් ඇයට ඒ සම්මානය ගන්න නම් මෙවර රටේ ඉන්න බැරි වෙලා. ඉතින් එයාගේ ප්‍රේක්ෂකයන්ට නම් එක එතරම් සුබදායක දෙයක් නොවුණත් ශලනි එයාගේ ආදරේ මේ විදියට සටහන් කරලා තිබුණා.

උපුටා ගැනීම

නැවත වරක් මා සම්මානිත කල ආදරණීය ප්‍රේක්ෂක ජුරියට ස්තූතියි ♥️

මේ මෙහොතේ විදේශගතව සිටින බැවින් අද දවසේ මේ සම්මානය ලබා ගැනීමට නොහැකිවුවත් හදවතින්ම ගෞරවය පුදකරමි. ඒ වගේම අනිත් සම්මාන කාණ්ඩයන්ටත් වසර ගනනාවක් මුලුල්ලේ නොකඩවා මා නිර්දේශ කල ඔබට තුති ?

ආදරෙයි ??♥️

-ශලනි තාරකා-

GalleryGalleryGallery