පියයුරු සහ ලොකු පස්ස හොඳට තියේ නම් ශලනි කියූ දේ..ශලනිත් පෙන්නපු හැටි මෙන්න.(PHOTOS)
By Aruna
පියයුරු, පස්ස පොඩියි නම් මිනිස්සු කියනවා කැතයි කියලා, ශලනි තාරකා ශලිනි තාරකා කියන්නේ අපේ රටේ සිටින සම්මානනීය ජනප්‍රිය නිලියක්.
ඒ විදියට රටේම ආදරේ දිනාගෙන සිටින ශලිනි සටහනක් තබා තිබුනේ මේ ආකාරයටයි.
ගැහැනියක් වෙන එක අමාරු වැඩක්, ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියනවා ඔයා ලස්සන නැහැ කියලා.
පියයුරු හොඳට තියනවා නම් මිනිස්සු කියනවා ඒවා හොඳට වහගෙන ඉන්න කියලා.
පසුපස කුඩා වුනොත් කියාවි අටකෝට්ටක් වගේ කියලා, පසුපස පේන්න හොඳට තියනවා නම් එතකොට කියාවි ඒවා වැඩිපුර උලුප්පලා පෙන්නන්න හදනවා කියලා.
මොන දෙයක් කලත් මිනිස්සු කතා හදනවා. ඔයාගේ ජිවිතේ ගැන තීරණ ගන්නේ ඔයාමයි.
මොකද ලෝකයේ වැඩියෙන්ම බැනුම් එල්ල වෙන්නේ ගැහැනුන්ට.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |














