ශලනි තාරකාගේ බබාද මේ..හරිම ලස්සනයි [PHOTO]

Report

ජනප්‍රිය නිළි ශලනි තාරකා මුහුණු පොතේ සටහනක් දානවා.

ඒ හරිම හුරතල් හුරුබුහුටි පුංචි පැටියෙක් වඩාගෙන.

සුපර්මෑන් ඇයි යටඇදුම උඩට ඇදන් ඉන්නේ දන්නවද? එන්න අද දැනගමු

සුපර්මෑන් ඇයි යටඇදුම උඩට ඇදන් ඉන්නේ දන්නවද? එන්න අද දැනගමු

මේක දකින බහුතරයක් දෙනා ශාලනිගේ බබා මේ, ශලනිට දරුවෙක් ලැබිලා කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න පටන් ගත්තා.

ඒත් ශලනි මේ ප්‍රශ්නෙට මෙන්න මෙහෙම උත්තරයක් දාලා තියෙනවා.

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

"නෑ නෑ මගේ බබා නෙමේ 😂

බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා තිබ්බා 😁

වගකීමෙන් කියනවා එහෙම දෙයක් නෑ ..

ඒ නිසා calls දිලා මැසේජ් එවලා විෂ් කරන්න එපා 🫣 "

තෙල් මිල අහසට බැරලයක් රු. 90,000 පනී... (PHOTO)

තෙල් මිල අහසට බැරලයක් රු. 90,000 පනී... (PHOTO)

Gallery