ශලනි තාරකා එකවරම ගත් තීරණයකින් බුකිය කළඹයි..ඡායාරූප පෙළකුත් එළියට එයි(PHOTOS)

Report

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ දිනයටයි.

උපන්දිනය වෙනුවෙන් කවදත් විශේෂ ඡායාරූප එකතුවකට පෙනී ඉන්න ශලා, මෙවර හැඩවී උන්නෙ අපූරු මලයාලම් සිනමා තාරකාවක් ලෙසින් වීම ද විශේෂත්වයක්.

මරියටම ඡායාරූප එකතුව, මලයාලම් සිනමා සිත්තමක රූප රාමු හා සමානයි.

ජනප්‍රිය තරු වෙනස්ම හැඩයකින් සිය කැමරා කාචයට හසුකරගන්නා රැෆෙලාගේ කැමරා කාචයෙන් තමයි , ශලාව මේ විදියට රූගත කරලා තියෙන්නේ.

ශලිනි තාරකා උපන්දිනයට ගත්ත මේ තීරණය කාගේත් අවධානයට ලක්ව ඇති අතර, ඊට අදාල ඡායා රූප පෙළ පහතින් නරඹන්න👇

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery