එකම දවසේ ටැටූ 4ක් ගහපු ශලනි තාරකාගේ අලුත්ම ටැටූස් සමාජ මාධ්‍යම කලඹයි.. ශලනිව මෙච්චර සරාගීව දැකලා තියනවද...(VIDEO)

Report

ශලනි තාරකා ගැන තොරතුරු දැනගන්න ඇගේ ප්‍රේක්ෂකයන් බොහෝම උනන්දුයි.

ඒ නිසාම තමයි ඇය ෆොටෝ එකක් වීඩියෝ එකක් දැම්මම ප්‍රේක්ෂකයන් බොහොම උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන්නෙ.

ශලනි ෆොටෝ එකක් දැම්ම ගමන්ම ඒකට එන ප්‍රතිචාර ගැන නම් කියලා වැඩක් නෑ.

ඉතින් අදත් අපි ඔබට කියන්න යන්නේ ශලනි කරපු අලුත්ම වැඩක් ගැන.

ඒ තමයි ශලනි අලුතෙන්ම කරඖ ටැටූ එක.

මේකට නම් සමාජ මාධ්‍යයේ ලැබිලා තිබුණේ පුදුමාකාර ප්‍රතිචාර ගොඩක්.

බලන්න්කෝ ශලනිට තියන ප්‍රතිචාර