පිස්සුද ඔයාට...ශලනි තාරකා නිහිතට කියපු දේ සමාජ මාධ්‍ය කළඹයි... බලන්නකෝ ඒදෙන්නා.. (VIDEO)

Report

ශලනි තාරකා මේ වෙද්දි එයාගේ සැමියා එක්ක ඔස්ට්‍රේලියාවේ ගිහින් නේ ඉන්නේ.

ඉතින් එයා මේ දවස්වල හරිම ආදරයෙන් සතුටින් කාලය ගත කරනවා.

ඉතින් ඒ නිසාම නිහිතත් හරිම සතුටින් ඉන්නවා.

ශලනි මෙහෙ ඉන්නවට වඩා නිහිත එක්ක කාලය ගත කරන්නේ හරිම සතුටින් කියන බව නම් පේනවා බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.

නිහිත ටික් ටොක් සමාජ මාධ්‍යට එකතු කරපු වීඩියෝවක් අපි මෙලෙස සමාජ මාධ්‍යට එක් කළා.

වීඩියෝව පහතින් නරඹන්න.