බැන්දට පස්සේ නිහිත එක්ක සතුටින් ආදරෙන් ඉන්න ශලනිට සතුටින්ම ඉන්න තවත් හේතුවක් ලැබිලා... ඇය තැබූ සටහන.. (PHOTOS)
By Sithumi
ශලනි තාරකා කියන්නේ කව්රුත් ආදරය කරන තරුවක්.
ඉතින් ඇගේ රුවට ගුණයට වගේම ඇගේ දක්ෂතාවයට හැමෝම ආදරය කරනවා.
ඉතින් එන්න එන්නම ලස්සන වෙන ශලනි බැන්දට පස්සෙ තවත් ලස්සන වෙලා කියලා තමයි හැමෝම කියන්නෙ.
ඉතින් මේ ශලනිගේ වෙනසට එයාගේ ආදරණීය පෙම්වතත් හේතුවක් කියලා තමයි ඉතින් දැනගන්නට ලැබිලා තියන්නේ.
කොහොම වුණත් මේ ආදරේ නිසාම ශලනිගේ ජීවිතේ සතුට තවත් වැඩි වෙලා කොහොම හරි.
එයාගේ ආදරණීය ජීවිතේ තවත් අලුත් කරපු දෙයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.
බලන්නකෝ ශලනිට තවත් සම්මානයක් ලැබිලා.
ඇගේ රංගන හැකියාව ගැන ඉතින් හැමෝම දන්නවනේ ඒ නිසාම බොහෝ දෙනා ශලනිගේ මේ හැකියාව නිසාම ඇයට සුබ පැතුම් එක් කරලා තිබුණා.
අපිත් ඇයට සුබපැතුම් එක් කරනවා..
Sponsored By Sarrita Jewellery





