ශලා ද මේ?. බුකියම කැළඹුණ සිද්ධිය මෙන්න.. ඡායාරූප සහිතයි.. (PHOTOS)
By krishani
ගගන අපි අද ඔයාලට කියන්න යන්නේ ෆේස් බුක් සමාජ මාධ්‍යම කැළඹුණ හරි අපූරු සිද්ධියක් ගැන.
ඒ තමයි කේක් එකක් ගැන.
මේ කේක් එක හදලා තිබුනේ කේක් ප්‍රදර්ශනයක් වෙනුවෙන්.
මේ කේක් එකේ රුව දැක්කාම කවුද මතක් වෙන්නෙ?.
ඒ තමයි රටක් ආදරය කරන ආදරණීය ශලනි තාරකා.
ඉතිම් ඒ ආදරණීය ශලනිගේ අනුරුවක් තමයි මේ ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ.
බලන්නකෝ ඒ ඡායාරූප ටික කොහොමද කියලා..
Sponsored By Sarrita Jewellery



