ශලනිගේ බර්ත්ඩේ එකට නිහත දුන්න අමුතුම විදියේ සර්ප්‍රයිස් එක මෙන්න.. (VIDEO )
By Sithumi
ශලනි තාරකාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
ඒ වෙනුවෙන් ඇය කරපු වෙනස්ම විදියේ වැඩ ටිකක් ගැන අපි ඔබට කිව්වනේ.
ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සැමියා නිහත කියපු දෙයක් ගැන තමයි දැන් කියන්න යන්නේ.
නිහත සල්ගාදු කියන්නේ ශල්නිගේ ආදරණිය සෑමියා.
ඉතින් නිහත ශලනි වෙනුවෙන් කරපු දෙයක් තමයි අද කියන්න යන්නේ.
නිහත ශලනිගේ උපන්දිනය වෙනුවෙන් ඇයට වෙනස්ම විදියක ආදරණීය සර්ප්‍රයිස් එකක් දීලා තිබුණා.
ඉතින් ඒ වීඩියෝ එක ලගදිම ඇය ඇගේ යූ ටියුබ් නාලිකාවට දාන්නට නියමිතයි.
ඒ වෙනුවෙන් ඇය ට්‍රේලර් එකකුත් දාලා තිබුණා.