ඇය හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම නිළිය.. ශලනි තාරකාගේ උපන්දිනය අදයි.. බැන්දට පස්සේ පළවෙනි උපන්දිනය එයා සැමරුවේ මෙහෙමයි...(PHOTOS)

Report

ශලනි තාරකා කිව්වම ඇය ගැන නොදන්න කෙනෙක් නෑ.

ලංකාවේ හැමෝම වගේ ආදරය කරන ලංකාවේ ජනප්‍රියම නිළියක්.

ඉතින් ඇය ඇගේ ජීවිතේ පළවෙනි වතාවට, විවාහ වෙලා ඉද්දිම උපන්දිනය සමරන්නේ අද.

ඉතින් නිහිත ජීවිතේට ආවට පස්සේ ශලනිගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.

දවසින් දවස ලස්සන වෙන එයා අවුරුද්දක් වයසට ගිය එක නම් ඉලක්කමක් විතරයි.

ඉතින් ඒ කොහොම වුණත් ශලනි එයාගේ උපන්දිනය වෙනුවෙන් කරලා තිබුණ දේවල් ටිකක් එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තිබුණා.

බලන්නකෝ එයා කරලා තිබුණ ලස්සන ෆොටෝ ශූට් එක.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery