ශලනි මුලින්ම කොල්ලෙක් ඉන්නවා කියලා අගවපු දවස.. එයාට නිහිත හැමෝටම හොරෙන් ප්‍රපෝස් කරපු සප්‍රයිස් එකේ හැමෝම හොයපු වීඩියෝ එක මෙන්න... ශලනි එළි දක්වයි... (VIDEO)

Report

ශලනි තාරකාගේ විවාහය මෑත කාලයේ හොදම විවාහයක් බව නොඅනුමානයි.

මෑත කාලයේ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක් වුණු සුවිශේෂි විවාහයක් තමයි ශලනිගේ විවාහය.

ඉතින් ශලනි මුලින්ම කොල්ලෙක් ඉන්නවා කියලා අගවපු දවස තමයි එයාට නිහිත ප්‍රපෝස් කරපු දවසේ.

ඒ දවසේ එයා දාලා තිබුණේ ඉතාම බොද වුණු ඒ දෙන්නගේ ෆොටෝ එකක්.

ඉතින් එදා ඉදන්ම බොහෝ දෙනෙක් හෙව්වා කව්ද මේ ශලනිගේ පෙම්වතා කියලා.

ඉතිම් කොහොම වුණත් හැමෝටම හංගගෙන ආදරේ කරපු ශලනි එයාගේ ආදරේ විවාහය දවසෙම පෙන්නුවා.

ඉතින් අර ප්‍රපෝස් කරපු දවසේ සිදුවුණු දේවල් මොනවද  කියලා ශලනි එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගෙන තියනවා.

බලන්නකෝ ඒ ලස්සන දවස..