ගොඩස් ස්තූතියි මගේ ආදරණීය හැගීම මේ තරම් ලස්සනට ලෝකෙට කිව්වට...රටම කතාවෙන ශලනිත් දැන් කවිකාරියක්... බලන්නකෝ ඇයට ලැබෙන අලුත්ම ආදරය....(PHOTOS/VIDEOS)

Shalini Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Aruna Aug 24, 2023 04:52 AM GMT
Aruna

Aruna

Report

ඇයත් දැන් හොද කවිකාරියක් කියලා මේ නිර්මාණය සහ මීට පෙර ඇයගේ නිර්මාණ කිහිපයක් නිසාම ප්‍රේක්ෂකයන් දන්නවා.

ආදරයේ සුන්දරම හැගීම් ඇය වචනවලට පෙරලලා තිබුනේ මෙලෙසින්, සද මන්දිර පීරා..නුඹ කොහෙදෝ ඇහුවා.

තරු නෙත් අගින් ජීවිතේ සෙව්වා සුලගට කීවා නුඹ එයිදෝ ඇහුවා වරු ගණන් නුබේ සුවද සෙව්වා…

මල්මතින් මා සතපා පාවෙලා හදවතින් නොවේදෝ හිනැහුණේ

ඉතින් මේ ගීතය ගැන ශලනි මෙන්න මෙහෙම කතාවක් ඉතාම ආදරණීයම දිනේශ් සහ කාංචනා වෙනුවෙන් කියලා තිබුනා මොකද ඒ ගීතය සංගීතවත් කළේ දිනේශ්.

ගායනය දිනේශ් සහ කාංචනා එයා වෙනුවෙන් මගේ අතින් ලියැවුනු අලුත්ම ගීතය ඊයේ දිනයේ 1M views පහුකලා.

අපිට සුභ පැතුම් එකතු කල සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි. මේ ගීතය සංගීතවත් කලේ දිනේෂ් ගමගේ මල්ලි.

ගායනයෙන් හැඩ කලේ දිනේෂ් එක්ක කාංදනා අනුරාධි නංගි. ගොඩාක් ස්තූතියි ඔය දෙන්නට මගේ හැගීම් මෙච්චරටම ලස්සනට ලෝකෙටම කිව්වට ♥️ ආදරෙයි.

ඉතින් මේ ගීතයේ රූප රචනාව අධ්‍යයක්ෂනය කලේ සංදේශ් බංඩාර. රූප ටික capture කලේ Dark room team එක.

ලංඩන් නුවරදි සචිත් නිරෝෂන් . ඉතින් එයාට හොරෙන් එයාවම අරගෙන රූප රචනාවක් කරන එක ලේසි දෙයෙක් නෙමේ.

ලංකාවේ රූගත කිරිම් වලදි මාව makeup කලේ චන්දිමාල්ජයසිංහ සහ දනුෂ්ක කුමාර්. ලංඩන් නුවරදි සමීරා ජයසිංහ.

මගේ ලස්සනම දවසේ මගේ ආදරණීය සැමියා වෙනුවෙන් ලස්සන surprise එකක් දෙන්න වෙහෙසවුන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතිය. Dark RoomkSandesh BandaraaDinesh GamageGKanchana AnuradhiuChandimal JayasinghesDanushka of Shimmerhimmer

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha