ශලනි කොහෙද මේ සාරියකින් හැඩ වෙලා යන්නෙ.. බලන්නකෝ ලස්සන..(PHOTOS)

Report

ශලනි ගැන ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

ඇය කොහොමත් රූමත්.

ඇය ජනප්‍රියම දක්ෂම ආදරණීයම රංගන ශිල්පිණියක්.

ඉතින් ඇය කරන කියන දේවල් ගැන වගේම ඇගේ නවතම විලාසිතා ගැනත් ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ගොඩක් උනන්දුයි.

ඒ නිසාම ඉතාම ඇය ගැන විස්තර අපි ඔබට නිරන්තරයෙන් ගෙන එනවා.

ඉතින් මේ ශලනිගේ නවතම විලාසිතාවකින් හැඩ වෙලා ගිය ගමනක් බලන්නකෝ ලස්සන..

GalleryGalleryGallery