දැකලා තියනවද මෙහෙම වෙඩින් එකක්.. ශලනි තාරකා සමාජ මාධ්‍ය කළඹයි.. බොලිවුඩ් ක්‍රමේට ගත්තා තුන්වෙනි දවසේ ෆන්ශන් එක.... (PHOTOS/VIDEOS)
ශලනි තාරකා විවාහා වූ බව මේ වන විට හැමෝම දන්නවා.
ඇය පිළිබදව මේ වන විට දැඩි කතා බහක් ඇති වෙලා තියනවා.
ඇය ගැන බොහෝ දෙනා කතා කරන පසුබිමක තමෞඉ ඇය විවාහා වුණේ.
ඇයගේ විවාහය කොටස් කිහිපයක් යටතේ පවත්වලා තියනවා.
අද එහි තුන්වෙනි දිනය. ශලනිගේ විවාහයේ තුන්වෙනි දවස කරලා තිබුණේ බොලිවුඩ් ක්‍රමයට ඇත්තටම ඇයනම් හින්දි නිළියක් වගේමයි.
බලන්නකෝ ඒ දෙන්නගේ තුන්වෙනි දවසේ ලස්සන. ඇය පිළිබද උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ගෙනා නවතම ජායාරූප පහතින් බලන්න එමෙන්ම ශලනිගේ හොදම මිතුරිය අනුරාදා එදිරිසිංහ බව හැමෝම දන්නවා.
ශලනිට යාලුවෝ කිහිප දෙනෙක්ම හිටියත් ඇය තමයි හොදම යෙහෙලිය අනුරාදා ශලනි වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරල තියනවා එය ශලනි වෙනුවෙන් දීපු තෑග්ගක් බවයි ඇය පවසන්නේ.




