පිටියට ආ ෂාරුක් ඛාන් - සියල්ලන් විමතියට පත් කරමින් සමාජ මාධ්‍යත් කළඹවයි.. (VIDEO)

Report

මේ වන විට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් සමාජ මාධ්‍ය ජාලාහි ඉතාමත් ජනප්‍රිය වෙලා තිබෙනවා.

පිටියට ආ ෂාරුක් ඛාන් - සියල්ලන් විමතියට පත් කරමින් සමාජ මාධ්‍යත් කළඹවයි.. (VIDEO) | Shah Rukh Khan Playing Football

ඒ උණු උණුවේම හුවමාරු වන සුවිශේෂී වීඩියෝවක් නිසා ය.

ඒ නිසා බොහෝ දෙනෙකුගේ අවධානය එයට යොමු වී තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ සුපිරි නළු ශාරුක් පාපන්දු ක්‍රීඩාවේ නිරතවන ආකාරයි.

ඒ ඔහුගේ පුත්‍රයා සමගයි.

මෙම වීඩියෝවේ ඇති විශේෂත්වය වන්නේ එය ඔහුගේ කල්කටා හි පිහිටි Mannat නිවහනේ අසල්වැසියෙකු විසින් රූගත කර අන්තර්ජාලයට එක්කර තිබීම වේ.

පිටියට ආ ෂාරුක් ඛාන් - සියල්ලන් විමතියට පත් කරමින් සමාජ මාධ්‍යත් කළඹවයි.. (VIDEO) | Shah Rukh Khan Playing Football

ශාරුක් ඛාන් යනු කාර්යබහුල නළුවන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් ය.

ඔහු සිය පවුල වෙනුවෙන් කාලය ගතකරන්න වෙලාව හදාගන්න හැකි වීම අගය කළ යුතුම කරුණකී.

කෙසේ වෙතත්, ඔහුගේ බාල පුතු අබ්රාම් ඛාන්ද ක්‍රීඩා කරන අයුරු දැකගත හැකිය.

එම වීඩියෝව පහතින් නරඹන්න,