නව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි..

By Piyumika Dec 17, 2024 04:40 AM GMT
Report

අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි. ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය.

දයාසිරිට චෝදනාවක්..වහාම ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි..

දයාසිරිට චෝදනාවක්..වහාම ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි..

එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

භයානක තත්ත්වයක් ..පුළුටක් නැතුවම බැරි ඔයා මේ දවස් වල මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න..

භයානක තත්ත්වයක් ..පුළුටක් නැතුවම බැරි ඔයා මේ දවස් වල මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න..

මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද අද උදෑසන නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

You may like this video