මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිහිපයක්...
By Parami Dissanayake
ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, 2024.07.31 සිට 2024.08.14 දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 437ක් බව ය.
ඒවා පහත දැක්වේ
