සංහිඳියාව ගැන බරපතල සැකයක් - සුමන්තිරන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි

By Shehan Mar 04, 2025 12:16 PM GMT
Report

යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ සිදු වූ නීති විරෝධී ක්‍රියාකාරකම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යාන්ත්‍රණය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ගැන හෙළිදරව්වක්

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ගැන හෙළිදරව්වක්

වත්මන් රජය ද කරුණු වසන් කිරීමේ අරමුණින් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.