"සල්ලි ප්‍රශ්නයක්නේද මම විසදන්නම්" ..බලන්නකෝ කොහොමද සැරයන්ගේ නඩු විසදීම කියලා..

Report

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය කියයි .

"අනේ බුදු තාත්තේ එපා.." පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඉදල ඇවිත් තාත්තෙක් පුතෙක්ට කරපු අපරාධය..

"අනේ බුදු තාත්තේ එපා.." පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඉදල ඇවිත් තාත්තෙක් පුතෙක්ට කරපු අපරාධය..

සැකකාර සෑරයෙන්වරයා ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි ඒකකයට අනුයුක්තව සේවය කරන අතර මුදල් ආරවුලකට පැමිණිල්ලක් කළ පැමිණිලිකරුගෙන් ඔහුට වාසිවන ආකාරයට පැමිණිල්ල විභාග කිරීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ .

අල්ලස් මුදල ත්‍රිකුණාමල මූලස්ථාන පොලිස් පරිශ්‍රයේ භෝජනාගාරය තුළදී ලබා ගනිද්දී සැකකාර සැරයන්වරය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ .

නැවතත් මිහිමත මැමත් යුගයකට "යානා"ගෙන් හැකිවෙයිද?..(PHOTOS)

නැවතත් මිහිමත මැමත් යුගයකට "යානා"ගෙන් හැකිවෙයිද?..(PHOTOS)

අත්අඩංගුවට ගත් සැකකරු උප්පුවේලී පොලිසියේ රඳවා ප්‍රශ්න කරගෙන යන අතර අනතුරුව ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

You may like this video