මැතිරවරණයේදී ඇඟිල්ලේ තීන්ත නොගානවාට විරුද්ධව බත්තරමුල්ලේ සීලරතන හිමි මැතිවරණ කොමිසමට

Report

ඉදිරි මැතිවරණ කටයුතුවලදී ඡන්දදායකයින්ගේ ඇඟිල්ලේ නිල මැතිවරණ තීන්ත නොගෑමට බලධාරීන් ගෙන ඇති තීරණයට සිය දැඩි විරෝධය පළ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද දින මැතිවරණ කොමිෂන් සභා මූලස්ථානය වෙත පැමිණියහ.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් හමුවී සිය නිල විරෝධය පළ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

"රජය තීන්ත නොගා ඇඟිලිවල මැතිවරණය තියන්න සූදානම් වෙනවා අලුත් නීති ගේනවාට අපි කැමතියි යං යම් තැන වලදී ඇගිල්ලේ තීන්ත ගාන කොටත් හොර ඡන්ද පාවිච්චි කරනවා යම් විදිහකට මේකෙන් රුපියල් බිලියන ගානක ඉතිරියකුත් තියෙනවා කියලා කතාවක් සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා මම ඉල්ලීමක් කලේ සියලු දේශපාලන ලේකම්වරු න් අදාළ අනෙකුත් අයගෙන්වා සාකච්ඡාවක් පවත්වා ගෙන යම් තීරණයකට එළඹෙන එක තමයි සුදුසු මොකද මේ වෙනකොට යම් වැඩපිළිවෙලක් කරගෙන යනකොට කොල්ලන්න එල්ලෙන්නේ නෑ මැතිවරණා කොමිසම ගන්නා යම් තීරණ වලට අපි ගරු කරනවා නමුත් ඇඟිල්ලේ තීන්ත නොගා යම් වැඩපිළිවෙලක් කරනවා නම් එය ඩිජිටල් තාක්ෂණය විය යුතුයි.

ඊට වඩා යම් විදියකට එනවා නම් වෙන විකල්පයක් කරන්න ඕන යම් ප්‍රශ්නයක් එන්නද කියලා හිතනවා ඉදිරියේදී මේ විදියට යනකොට සියලු දේශපාලන පක්ෂ ගෙනල්ලා මැතිවරණ කොමිසම යම් වැඩ පිළිවෙලක්  කරයි කියලා මම හිතනවා.  අපි ගරු කොමසාරිස් සමඟ  සාකාච්චා කරලා පක්ෂ ලේකම් වෘත්තිය සාකච්ඡා කරලා තීරණයකට එන්න ඕනේ වත්මන් රජය මේ වගේ දෙයක් ගෙනාවේ යම් වැඩි පෙළකට පක්ෂ ලේකම්වරුන් සහ රට දැනුවත් කරන ලෙස අපි ඉල්ලනවා වත්මන් තත්ත්වය තුළ ජාතික යන බලවේගය මැතිවරණයක එනකොට බයේ ඉන්නේ.

දැන් අපිට කාලේ ද සමහර කියනවා ලක්ෂයක්වත් මරන්න පුළුවන්ලු. අපි බය නැහැ. අඩුවෙන් නගර අධිපති කියනවා පුළුවන් තරම් මැරුවා ඒ කාලේ අහිංසක දුප්පත් කොල්ලොන මැරුවේ? පලිය ගත්තට පස්සේ හරියට රටක් කරන්න බැරි වත්මන් රජය මුළු ලංකාවේ සියලු දෙනා මැරුවත් වැඩක් නෑ සෑම මැතිවරණයකම ජනසෙත පෙරමුණ stand by උද්ඝෝෂණ කරනකොට කට්ටිය ගෙන්නනවා වාහනයක් ගන්න විදියකට වැඩ කරේ නෑ. මේ ආණ්ඩුව විශ්ව විද්‍යාල කොල්ලෝ දැන් එළියටවත් බහින්නේ නෑ ඕන මැතිවරණයකට මම තරඟ කරනවා"

බස් රථ දෙකක් මුහුණ ගැටී දරුණු අනතුරක් - 40 දෙනෙකු රෝහලට

බස් රථ දෙකක් මුහුණ ගැටී දරුණු අනතුරක් - 40 දෙනෙකු රෝහලට