7ට මහියංගනේ ඇසුන වෙඩි හඬ
By Akash
මහියංගණය ගෙවල් විස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඉන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.
කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.