වන අලි ප්‍රහාරයකින් දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂකයා ජිවිතක්ෂයට...
By Parami Dissanayake
අද (16) අලුයම හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක ආරක්ෂක සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජිවිතක්ෂයට පත් ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 69හැවිරිදි පුද්ගලයෙකි.