වන අලි ප්‍රහාරයකින් දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂකයා ජිවිතක්ෂයට...

Report

අද (16) අලුයම හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක ආරක්ෂක සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජිවිතක්ෂයට පත් ව ඇත.

බලපත්‍ර නොමැතිව මදන මෝදක අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට...

බලපත්‍ර නොමැතිව මදන මෝදක අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට...

මෙලෙස මියගොස් ඇත්තේ 69හැවිරිදි පුද්ගලයෙකි.