ලොකුම ගේ නම් හදන්න එපා..දියුණු වීමේ විශ්මිත රහස් මෙන්න..

Wedding Relationship
By Sewvandhi Jan 06, 2025 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා.. මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ..

2. තරගෙට වාහන ගන්නත් එපා. ඒකත් එහෙමමයි

3. දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා

4. රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා

5. මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.

6. පුලුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..

වකුගඩු රෝගයේ ලක්‍ෂණ වෙන්න පුළුවන්...ඔබ ගණන් ගන්නෙවත් නැති රෝග ලක්ෂණ හතක් මෙන්න..

වකුගඩු රෝගයේ ලක්‍ෂණ වෙන්න පුළුවන්...ඔබ ගණන් ගන්නෙවත් නැති රෝග ලක්ෂණ හතක් මෙන්න..

7. සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා..

8. උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා....

9. ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා ..

10.. අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.. ලැබුනොත් ඒක බෝනස් එකක්

වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින් .. මොකද බලාපොරොත්තු කඩවීම කියන්නෙම මේ ලෝකයේ තියෙන දරුනුම හිත් වේදනාවල් වලින් එකක්.(,අන්තර්ජාලය ඇසුරෙන්)

ReeCha