හෙට දිවයින පුරා සියලුම පාසල් වල කරන්න යන දේ..අලුත්ම ආරංචිය මෙන්න..

Report

කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට (සඳුදා) සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මෙරට ප්‍රධාන ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..


එසේම ස්ටාලින් මහතා කියා සිටියේ, එම පොලිස් ප්‍රහාරයට එරෙහිව ජුලි 02 වැනිදා (අඟහරුවාදා) පස්වරු 2.00ට සෑම පාසලක් ඉදිරිපිටම ගුරු – විදුහල්පතිවරුන් දෙමාපියන් එක්ව විරෝධය පා උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරතවන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් පහත දමයි?..දැනට ලැබෙන ආරංචිය මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් පහත දමයි?..දැනට ලැබෙන ආරංචිය මෙන්න..


මීට අමතරව ජුලි 04 වැනිදා බ්‍රහස්පතින්දා සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා මෙම ගුරු – විදුහල්පති ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි වැඩිදුරටත් හෙතෙම කියා සිටියේ.

ගුරු – විදුහල්පති ගැටලුව විසඳීමට ආණ්ඩුව තවදුරටත් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි, හෙතෙම කියා සිටියේ.

අද මධ්‍යම රාත්‍රියේ මිල ගණන් අඩු කිරීම ගැන සුබ ආරංචි 02ක්..එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට විදියි.

අද මධ්‍යම රාත්‍රියේ මිල ගණන් අඩු කිරීම ගැන සුබ ආරංචි 02ක්..එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට විදියි.


ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ විරෝධතාවය අතරතුර පොලිසිය එල්ල කළ ප්‍රහාරයන් හමුවේ ගුරුවරුන් 10 දෙනකු තුවාල ලැබූ බවයි.