අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..
2024 මහමැතිවරණය හේතුවෙන් දිවයිනේ ඇති සියලු පාසල් සඳහා අද(13) දිනයේ සිට නිවාඩු ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය තීරණ තිබෙනවා.
ඒ අනුව මෙම පාසල් සියල්ල ලබන 18 වන සදුදා දින යළි සාමාන්‍ය පිරිදි ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.