6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුල් වන අලුත්ම විෂය මෙන්න.

Ministry of Education Sri Lankan Schools Education School Children
By Wayomi Jul 01, 2024 12:27 PM GMT
Wayomi

Wayomi

Report

කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.


ඔහු මේ බව කියා සිටියේ, පසුගිය (19) වැනිදා පාර්ලිමේන්තුවේදී ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානීන් එදින එම කාරක සභාව හමුවට කැඳවා සිටි අතර කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානයට ලක් විය.

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.

යන්න බලන් හිටියා නම් වැඩේ ලේසි නැහැ. - ඕස්ට්‍රේලියාව විදේශීය ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කරයි.- එම මිල ගණන් මෙන්න.


මේ අතර කොටස් වෙළඳපොළ ආයෝජනයන් හා ක්‍රියාකාරීව සම්බන්ධවන ආයෝජකයන් සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ඊට සහභාගිවූ නිලධාරීන් පේනවා දුන්නා.

මෙහිදී නිලධාරීන් අමතමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටේ දළජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවයි. 

සතියකට පසු අලුත් මාසයේ මුල්ම දවසේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.

සතියකට පසු අලුත් මාසයේ මුල්ම දවසේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුවේ සිදු වන වෙනස මෙන්න. - නිල වශයෙන් තීරණය ස්ථිරයි.

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුවේ සිදු වන වෙනස මෙන්න. - නිල වශයෙන් තීරණය ස්ථිරයි.