ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිදුවූ බස්රථ අනතුරකින් ප්‍රථමික පාසැල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ අවුරුදු 05 සහ 11 යන වයස් සීමාවේ පසුවන සිසුන් 45දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අනතුරට හේතුව අධික වේගයෙන් පැමිණ ට්‍රක් රථයක් බස් රථයේ පිටුපසින් ගැටීම බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එසේම අනතුරට ලක්වූ සිසුන් නව දෙනෙකු හදිසි ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් හත් දෙනෙකු දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් අනාවරණය කළා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




