රට පුරා සියලුම පාසල් වලට අද විශේෂ වෙයි..හේතුව මෙන්න..

Report

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය සම්බන්ධයෙන්.

ඒ අනුව අද (26) දිවයින පුරා සියලු පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ෆේස්බුක් භාවිතා කරන සියලු දෙනාට දැනුම්දීමක්..මේ ගැන දැඩි

ෆේස්බුක් භාවිතා කරන සියලු දෙනාට දැනුම්දීමක්..මේ ගැන දැඩි


මේ අතර, දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වුණා.

කෙසේ වෙතත්, ඒ අනුව කෙටි නිවාඩුවකින් පසුව අද දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වනවා.

ඒ අනුව, තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.