හදිසි හේතුවක් මත පාසල් වසා දැමීමක්..ඇතැම් පාසල් ජනවාරි දක්වා වසා දැමේ.

Report

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

මෙහිදී වායු දූෂණය දරුණු වී ඇත්තේ පාකිස්තානයේ ලාහෝර් නුවර යැයි ද පැවසෙනවා.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්....


ඒ අනුව, 2025 වසරේ ජනවාරි මස අවසන් වන තුරු ඇතැම් පාසල් වසා දැමෙනු ඇති බවත්, විවෘතව පවතින පාසල්වල දරු දැරියන්ට එළිමහනේ ක්‍රියාකාරකම් තහනම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මේ වනවිට වායු තත්ත්ව දර්ශකය අනුව, වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද ලාහෝර් නුවර බවයි.