පාසල් දරුවන් අතර පවතින ලිංගික සබඳතා ගැන භයානක ආරංචියක්..සිසුවියන් යොමුවීමේ අධික වර්ධනයක්.. සියලු දෙමාපියන් මේ ගැන දැනුවත් වන්න.

Report

පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසනවා.

වෛද්‍යවරයා සඳහන් කළේ, විරුද්ධ ලිංගික දූදරුවන් අතර සම්බන්ධතා හීන වී යෑමත්, දරුවන් හුදෙකලා ලෝකවල තනිවීමත්, ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමත් ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවයි.

පැරණි වාහන වෙනුවට අලුත්ම වාහන විශාල ප්‍රමාණයක් ගේන්න යයි..ගේන මුදල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.

පැරණි වාහන වෙනුවට අලුත්ම වාහන විශාල ප්‍රමාණයක් ගේන්න යයි..ගේන මුදල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.


මෙම ගැටලුව සඳහා පාසල් මට්ටමින් විසඳුම් සෙවිය නොහැකි බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අංශවල ද සහය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


වෛද්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ද පෙනෙන්නට ඇතැයි ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙවැනි කරුණු බවයි.

You May Like This Video