සියලුම පාසල් ළමුන් ගැන දැඩි අවධානයෙන් ඉන්න..දෙමාපියන්ට සහ ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

Report

අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස යෙදී තිබෙනවා.

ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණ බවයි පැවෙසෙන්නේ.

ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..

ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..


මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කළේ, මෑත කාලයේ දී ළමා මානසික වෛද්‍ය සායන සදහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස විවිධ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. 

යතුරුපැදි 03 කින් පැමිණ වැලිගම උණුසුම් කරමින් බිහිසුණු වෙඩි වරුසාවක්..තරුණයෙක් මරුට.

යතුරුපැදි 03 කින් පැමිණ වැලිගම උණුසුම් කරමින් බිහිසුණු වෙඩි වරුසාවක්..තරුණයෙක් මරුට.


මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවදානයකින් පසුවිය යුතු බවයි රූමි රූබන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

You May Like This Video