දිවයින පුරා සිටින සියලුම පාසල් දරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදා නොකරපු දෙයක් නව ආණ්ඩුවෙන් කරන්න යයි..

Report

මෙම වසරේ පාසල් සිසුන්ට චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කර ඇතැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටිනවා.

නමුත් ඊළඟ වසරේ සිට මෙම රෙදි වලින් පාසල් දරුවන්ට නිල ඇඳුම් මසා දීමට බලාපොරොත්තු වන බවයි හෙතෙම කියා සිටියේ.

ලග්න කිහිපයකට අද ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..(VIDEO)

ලග්න කිහිපයකට අද ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..(VIDEO)


ඒ මෙම නිලඇදුම් රෙදි වලින් විශාල ප‍්‍රමාණයක් ඉතිරි වන බවත් එසේ නොකලහොත් ඒවා වෙන වෙන දේවල් වලට භාවිතර කරනු ඇති බවයි සුනිල් හදුනනෙත්ති මහතා ප්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ, ජන හමුවක් අමතමින්.

You May Like This Video