ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි..!එක් එක් දිස්ත්‍රික්කය ට අදාළ කඩයිම් ලකුණු මෙන්න..
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මේ අතර එක් එක් දිස්ත්‍රික්කය ට අදාළව සිංහල හා දෙමළ මාධ්‍යවල කඩයිම් ලකුණු පහතින්...