ලංවිම ප්‍රතිව්‍යුහගත කරලා නිසා නාමල්ගේ නඩුවේ හැරවුමක් - 2019 ගත්ත විවාහ උත්සවයේ විදුලි බිල්පත් නොගෙව්වට දුන්න නියෝගය

Report

2019 වසරේ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිත කළ බව කියන විදුලියට අදාළ ගාස්තු නොගෙවීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින නියෝග කර ඇත.

ඒ අනුව අඳාළ පෙත්සම අද ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

ලේ වගුරපු බන්ධනාගාර තදබදය නිසා කරන්න යන අලුත්ම වෙනස - හිර ගෙවල් වෙනුවට ගේන්න යන දේ අධිකරණ ඇමති කියයි

ලේ වගුරපු බන්ධනාගාර තදබදය නිසා කරන්න යන අලුත්ම වෙනස - හිර ගෙවල් වෙනුවට ගේන්න යන දේ අධිකරණ ඇමති කියයි

එම පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල, ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ප්‍රතිව්‍යුහගත කර ඇති බැවින්, ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදෙන බව සඳහන් කළා.

එසේම එම පෙත්සම ලබන දෙසැම්බර් 4 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කරයි - නවතම මිල ගණන් මෙන්න

අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කරයි - නවතම මිල ගණන් මෙන්න

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්