ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් චෝදනා නඩුවේ අභියාචනාධිකරණ තීන්දුව ඉවතට විසිවෙයි

Report

1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බල රහිත කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අද (31) දින ඉවත දැමීමට තීන්දු කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දී ඇත.

ගල් අගුරු පාඩුව දරන්නේ කවුද? බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි නාමල් ආයෙමත් කට අරියි

ගල් අගුරු පාඩුව දරන්නේ කවුද? බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි නාමල් ආයෙමත් කට අරියි

සියලු ඇමතිලා පොදු එකඟත්වයකට - ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩිය ස්වේච්ඡාවෙන්ම අඩු කරගයි

සියලු ඇමතිලා පොදු එකඟත්වයකට - ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩිය ස්වේච්ඡාවෙන්ම අඩු කරගයි