සෙනසුරු ග්‍රහයාගේ වළලු අතුරුදහන් වෙයි
By Dilasha
සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව In-the-Sky වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව මාස 9ක කාලයක් එම වළලු පෘථිවියට දිස් නොවන බව ඔවුන් සඳහන් කර තිබේ.
සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම මෙම සුවිශේෂී සංසිද්ධියට හේතු වී ඇති අතර පෘථිවි වාසීන් අවසන් වරට මෙම අත්දැකීම අත්විඳ ඇත්තේ 2009 වසරේදීය.
Read Top Trending News